6 Month • 1-on-1 Personal Coaching

The Magician's Suit

ඔබගේ අභ්‍යන්තර ලෝකය ගවේෂණය කරමින්, ගැඹුරු අවබෝධයක් වර්ධනය කරගෙන, ඔබ තුළ සිටින වඩාත් උසස් ඔබව සොයා යන පෞද්ගලික පරිවර්තන ගමනක්.

මාස 6 සතිපතා 1-on-1 Session විශේෂ අය සදහා පමණි
වැඩසටහනට එක්වන්න ↓
About the Journey

ඔබගේ ඇතුලාන්තය වඩා ගැඹුරින් සොයා යන ගමනක්

The Magician's Suit Program යනු ඔබගේ අභ්‍යන්තර ලෝකය ගවේෂණය කිරීමට, ගැඹුරු අවබෝධයක් වර්ධනය කර ගැනීමට සහ ඔබ තුළ සිටින වඩාත් උසස් ඔබව (Higher Version of Yourself) සොයා ගැනීමට මඟ පෙන්වන මාස 6ක පෞද්ගලික මඟපෙන්වීමේ වැඩසටහනකි.

මෙම වැඩසටහන පුරාම මා විසින් නිර්මාණය කරන ලද සුවිශේෂී ක්‍රමවේදයක් වන The Magician's Suit ඔස්සේ ඔබට පෞද්ගලිකව මඟපෙන්වීම ලබා දෙනු ඇත.

මෙම ක්‍රමවේදය තුළ මූලද්‍රව්‍ය හතර, ශරීරය, ඉන්ද්‍රියයන්, සිතුවිලි, හැඟීම්, අවබෝධය සහ අභ්‍යන්තර දැක්ම (Inner Vision) ඔබගේ අභ්‍යන්තර පරිවර්තන ගමනේ විවිධ කොටස් ලෙස භාවිතා කරනු ඇත.

මෙය සාමාන්‍ය පාඨමාලාවක් නොවේ

පාඩම් කිහිපයක් නරඹා අවසන් කරන course එකක් වෙනුවට, මෙහිදී ඔබට ප්‍රායෝගික උපදෙස්, අභ්‍යාස සහ ක්‍රියාකාරකම් ලබා දෙන අතර, එක් එක් අදියර හරහා ඉදිරියට යන විට ඒවා නිවැරදිව සිදු කිරීමට අවශ්‍ය මඟපෙන්වීමද ලබා දෙනු ඇත.

“මම ඔබට මාර්ගය පෙන්වන්නෙමි. නමුත් එම මාර්ගයේ ගමන් කළ යුත්තේ ඔබමය.”

මෙම ගමන සඳහා ඔබගේ කැපවීම, ඉවසීම, විනය සහ ඔබ තුළට අවංකව බැලීමට ඇති කැමැත්ත ඉතා වැදගත් වේ.


The Method

ඔබ සමඟ වැඩ කරන මූලික අංශ

🔥

මූලද්‍රව්‍ය හතර

ඔබගේ අභ්‍යන්තර ගමනේ විවිධ පැති හඳුනාගැනීමට සහ සමතුලිත කිරීමට භාවිතා කරන සංකේතාත්මක ක්‍රමවේදයක්.

👁️

අවබෝධය & Inner Vision

ඔබගේ සිතුවිලි, ප්‍රතික්‍රියා සහ අභ්‍යන්තර අත්දැකීම් වඩා පැහැදිලිව නිරීක්ෂණය කිරීම.

🌿

ප්‍රායෝගික පුහුණුව

සතිපතා session එකට පමණක් සීමා නොවී, ඔබගේ දෛනික ජීවිතය තුළම වැඩ කිරීමට ලබා දෙන අභ්‍යාස.

LIMITED TIME OFFER

Special Offer (37.5% off)

ඔබ සම්පූර්ණ මුදල එකවර ගෙවන්නේ නම්, October 10 දක්වා පමණක් වලංගු වන මෙම විශේෂ 1010 Angel Number | Butterfly Offer එක ලබාගත හැක. මෙම සීමිත කාලීන දීමනාව ඔබ වෙනුවෙන් විවෘතව පවතින්නේ 10/10 දක්වා පමණි. ✨ If you pay the full amount upfront, you can receive this special 1010 offer, available only until October 10.

00 Days
:
00 Hours
:
00 Minutes
:
00 Seconds
How It Works

වැඩසටහන පැවැත්වෙන ආකාරය

කාලසීමාව මාස 6
පෞද්ගලික මඟපෙන්වීම එන්න යන්න හීන දිගේ නාලිකාවේ රංගන සර් සමඟ තනි පුද්ගල (1-on-1) සැසි
සතිපතා සැසිය සතියකට එක් දිනක් • පැයකට ආසන්න කාලයක්
තෝරාගැනීමේ ක්‍රියාවලිය මාසිකව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන අය පමණක් වැඩසටහනට ඇතුළත් කරගනු ලැබේ.
ගාස්තුව Rs.72,000 Rs. 45,000/=
මාසික ගාස්තුව Rs.12,000 Rs. 8,000/=


Notice: Interviews සඳහා සහභාගී වී වැඩසටහන සඳහා තෝරාගැනීමෙන් අනතුරුව, සාධාරණ හේතුවක් මත දැනුම් දීමකින් තොරව දින 3ක් තුල ගෙවීම සිදු නොකරන්නේ නම්, ඉදිරියේදී කිසිදු හේතුවක් මත මෙම වැඩසටහන සඳහා නැවත අයදුම් කිරීමට හෝ සහභාගී වීමට අවස්ථාව ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.

🕐 පෞද්ගලික සැසි

සෑම සතියකම එක් දිනයක පැය 1ක පමණ පෞද්ගලික සැසියක් පැවැත්වේ. සැසියේ දිනය සහ වේලාව ඔබගේ පහසුව සහ වැඩසටහනේ අවශ්‍යතාවය අනුව කලින් එකඟ වී තීරණය කරනු ලැබේ.

💻 ඔබට ලැබෙන්නේ

  • 1-on-1 පෞද්ගලික Call සැසි
  • අවශ්‍ය අවස්ථාවලදී Zoom සැසි
  • වැඩසටහනට අදාළ Video Tutorials
  • තනිව සිදු කිරීමට ප්‍රායෝගික අභ්‍යාස සහ පුහුණුව
Text Materials පිළිබඳව

මෙම වැඩසටහන සඳහා සාම්ප්‍රදායික Text Materials හෝ ලිඛිත පාඩම් මාලාවක් ලබා නොදේ. අවශ්‍ය දැනුම සහ ක්‍රමවේදය ප්‍රධාන වශයෙන් පෞද්ගලික සැසි, වීඩියෝ සහ ප්‍රායෝගික මඟපෙන්වීම් ඔස්සේ ලබා දෙනු ඇත.

Your Commitment

මෙම ගමනේ වැඩිම කොටස ඔබේම වැඩකි

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ සතියේ පෞද්ගලික සැසියට පමණක් සීමා නොවී, ඔබට හැකි අවස්ථාවලදී ඔබ විසින්ම මෙම ක්‍රමවේදය සමඟ වැඩ කිරීමයි.

ඔබගේ දෛනික ජීවිතය අතරතුර, ඔබට පහසු වේලාවක ලබා දෙන අභ්‍යාස සිදු කිරීමට ඔබට කාලය වෙන් කර ගැනීමට සිදුවනු ඇත.

මෙය ඉක්මනින් අවසන් කළ හැකි හෝ කිසිදු උත්සාහයකින් තොරව ප්‍රතිඵල ලබාගත හැකි වැඩසටහනක් නොවේ. ඔබගේ කැපවීම, අඛණ්ඩ පුහුණුව සහ අවංක උත්සාහය මෙම ගමනේ ඉතා වැදගත් කොටසකි.

මෙය ඔබට ගැළපෙන්නේ නම්…

  • ඔබ තුළ සැබෑ වෙනසක් ඇති කර ගැනීමට කැමති නම්
  • ඔබගේ සිතුවිලි, හැඟීම් හා ප්‍රතික්‍රියා ගවේෂණය කිරීමට සූදානම් නම්
  • සාමාන්‍ය හැසිරීම් රටාවන්ගෙන් ඔබ්බට ඔබව සොයා බැලීමට කැමති නම්
  • මාස 6 පුරා කැපවීමෙන් වැඩ කිරීමට සූදානම් නම්
Important Notice

වැදගත් දැනුම්දීමක්

අධ්‍යාත්මික අවදිවීම (Spiritual Awakening), තුන්වන ඇස විවෘත වීම (Third-Eye Opening), අසාමාන්‍ය/අද්භූත හැකියාවන් හෝ කිසියම් නිශ්චිත අත්දැකීමක් හෝ ප්‍රතිඵලයක් පිළිබඳ මම සහතිකයක් ලබා නොදෙමි.

සෑම පුද්ගලයෙකුගේම අභ්‍යන්තර ගමන වෙනස් වන අතර, සැබෑ පරිවර්තනය බලෙන් සිදු කළ නොහැක.

මා ඔබට ලබා දෙන්නේ මගේ මඟපෙන්වීම, The Magician's Suit ක්‍රමවේදය, ප්‍රායෝගික අභ්‍යාස සහ මාස 6 පුරා අවශ්‍ය පෞද්ගලික සහායයි. ඔබගේ ප්‍රගතිය රඳා පවතින්නේ ඔබ මෙම ක්‍රමවේදය සමඟ කොතරම් අවංකව සහ අඛණ්ඩව වැඩ කරන්නේද යන්න මතය.

Book for an Interview

ලියාපදිංචිය සහ සම්මුක පරිෂාව

ලියාපදිංචි වීම සහ සම්මුක පරිෂාව(interview) වෙනුවෙන් වෙලාව වෙන් කරගැනීමට WhatsApp හරහා කෙටි පණිවිඩයක් අපට එවන්න. (48 තුළ ඔබව සම්බන්ද කරගනු ලැබේ)

මෙම වැඩසටහන සදහා සම්බන්ද වීමට ඔබගේ සම්මුක පරිෂාව(interview) සමත් විය යුතුය. සම්මුක පරික්ෂාව(interview) සමත් බව දැනුම් දෙන තුරු කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙස කාරුණික දැනුම් දීමක් කරමු.

Book an Interview
✦
IMPORTANT NOTICE

සම්මුඛ පරීක්ෂණ සඳහා දැනුම්දීම

↻
Enrollment & Payment

ඔබ තේරී ඇති නම්, ඔබගේ ස්ථානය තහවුරු කරන්න

පවත්වන ලද Interview එකෙන් program එක සඳහා ඔබ තෝරාගත් බව දැනුම් දී ඇති අය පමණක්, දැනුම් දීමෙන් පසු දින 3ක් ඇතුළත සම්පුර්ණ ගෙවීම / පළමු මාසික ගෙවීම සිදු කර ඔබගේ ස්ථානය තහවුරු කරන්න.

Bank Transfer Details

Account NameMr Rangana
BankPan Asia Bank
Account Number205111007140
BranchPeradeniya

ගෙවීම සිදු කිරීමෙන් පසු receipt එක WhatsApp හරහා අප වෙත එවන්න.

✓ I Paid — Send Receipt on WhatsApp

ඔබගේ receipt එක WhatsApp message එකට attach කර එවන්න.

“අවදිවීමක් කිසිවෙකුට මිලදී ගත නොහැක. නමුත් ඔබගේ අභ්‍යන්තර ගමන සඳහා නිවැරදි මඟපෙන්වීමක්, ක්‍රමවේදයක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත හැක.”

මෙය ඔබගේ Higher Version සොයා යන ගමන සඳහා කරන ආයෝජනයකි. ඔබේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳ ඔබ දකින ආකාරය පවා වෙනස් කළ හැකි ගැඹුරු ස්වයං-ගවේෂණයක් බවට මෙම මාස 6 පත් කරගැනීම ඔබේම කැපවීම මත රඳා පවතී.

මගේ ස්ථානය තහවුරු කරන්න